😃 ප්රාථමික🟢 Introduction

🟢 Introduction

Last updated on August 7, 2024 by Sander Schulhoff

prompt engineering හෝ AI යන විෂයන් පිළිබඳව ඔබට කුඩා හෝ දැනුමක් නැති අයෙක් නම් ඔබට මේ පාඩම වැදගත්. මේ පාඩම ඉලක්ක කරන්නේ non-technical ශිෂ්‍යයන් හා වැඩිහිටියන්වයි. මෙහිදී අපි AI පිළිබඳව මුලික කරුණු හා prompt engineering ඇයි අපි ඉගෙන ගන්න අවශ්‍ය කියන කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

මම කරුණු පිළිබඳව ඔබ දැනටමත් දැනුවත් නම්, මෙම පාඩම මග හැර මීළඟ පාඩම වෙත යොමු විය හැකි.

What is AI?

කෘතිම බුද්ධිය (AI) යනු අපගේ අරමුණු සඳහා, මිනිසුන් මෙන් "හිතන" "ස්මාර්ට්" ඇල්ගොරිතම නිර්මාණය කර ඇති ක්ෂේත්‍රයකි. මේ ඇල්ගොරිතම වලට පුළුවන් රචනා ලියන්න, ගණිත ගැටළු විසඳන්න, චිත්‍ර අඳින්න. මෑත කාලයේ කෘතීම බුද්ධිය විෂය පථයේ සිදුවුණ දියුණුවත් සමග දැන් අපිට පුවත් ලිපි, ආකර්ශනීය sales emails ලිවිය හැකි, චිත්‍ර තරග වලින් දිනිය හැකි AI models ද දැකගත හැකි.

AI දැනට පුවත්පත් කලාව, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ඇතුළු බොහෝ කර්මාන්තවල විප්ලවීය වෙනසක් සිදු කරමින් සිටි. දැනටමත් නොමැති නම් ළඟදීම එය ඔබගේ සේවා ස්ථානයේ/පංතිකාමරයේ භාවිතා වනු ඔබට දැක ගත හැකි වනු ඇත. AI අතිශයින්ම ප්‍රයෝජනවත් වුවද, එය කළ යුතු දේ පිළිබඳව මිනිසුන් විසින් එයට විධාන දීම අවශ්‍ය වේ. බොහෝ විට AI ඉතා බුද්ධිමත් අවුරුදු පහක ළමයින් වැනි ය. ඔවුන්ට බොහෝ දේ කළ හැකි නමුත් ඒවා හොඳින් කිරීමට ඔවුන්ට සියුම් උපදෙස් අවශ්‍ය වේ.

AI සමග නිසි ලෙස සන්නිවේදනය කිරීමට හැකිවීම ඉතා වටිනා කුසලතාවකි. එහෙත්, ඔබ AI සමග සන්නිවේදනය කරන්නේ කෙසේද? මෙම පාඩම් මාලාවේ භාවිත වන AI මොඩල (AI models) මුලික වශයෙන් ඉංග්‍රීසි භාෂාව ආශ්‍රිතව භාවිත වේ. (අනෙකුත් භාෂා ද භාවිත කළ හැක) එබැවින් අපිට සරලවම කර ගැනීමට අවශ්‍ය කාර්ය සඳහන් කළ හැකි. උදාහරණ වශයෙන්, අපිට හැකි AI වෙත කියන්න Write an essay about the benefits of AI පසුව එය මෙලෙස පිළිතුරු ලබා දෙයි:

In recent years, Artificial Intelligence (AI) has become a hot topic among the tech world. With its potential to revolutionize many aspects of our lives, AI is becoming increasingly relevant as technology continues to develop. From its applications in healthcare and transportation to its use in education and manufacturing, AI has already shown us its immense potential to benefit society in multiple ways.

The most obvious benefit of AI is its ability to automate mundane tasks. AI systems can be used to automate large-scale operations, such as data analysis, customer service, and even the production of goods. This frees up human labor to focus on complex, creative tasks that require more human intelligence and ingenuity. AI can also be used to analyze large amounts of data and make decisions in a fraction of the time it would take a human. This can be beneficial in industries such as finance, where AI can detect patterns in the stock market and offer insights that would otherwise go unnoticed.

AI can also be used to make predictions and generate insights that can be used to improve efficiency and accuracy. For instance, AI can be used to predict customer trends and preferences, helping businesses make better decisions and increase profits. AI can also be used to identify potential risks and opportunities in various industries, such as finance, healthcare, and manufacturing. This can help companies make informed decisions and reduce the risk of costly mistakes.

Finally, AI can be used to improve our understanding of the world. AI can be used to analyze large datasets and generate insights that can be used to better understand the world around us. This can be used to help us better understand the impacts of climate change, develop new treatments for diseases, and even predict events such as earthquakes and floods.

Overall, AI has the potential to revolutionize many aspects of our lives. From automating mundane tasks to generating insights and predictions, AI can be used to improve efficiency, accuracy, and our understanding of the world. As technology continues to develop, AI will become increasingly relevant and its potential to benefit society will only grow.

ඇයි මම මේක ඉගෙන ගන්න ඕනේ?

AI භාවිතයෙන් මේ මොහොතේ ඔබගේ කාලය අපමණ වැය කරමින් ඔබ කරන වැඩ කටයුතු ස්වයංක්‍රිය කල හැකි. අප උදාහරණ කිහිපයක් ඉහත සඳහන් කළා, එවැනිම ඒකාකාරී වැඩ ඔබට මේ හරහා පහසු කර ගත හැකි. ඒ email ලිවිම, reports ලිවිම හෝ code ලිවිම විය හැකි. වැදගත්ම දෙය වන්නේ ඔබට කර ගත යුතු දෙය වෙත නිවැරදිව සන්නිවේදනය කිරීමයි. ඒ මගින් ඔබට එම වැඩ කටයුතු කර දීම හෝ එය කිරීමට ආරම්භයක් ලබා දීමට එයට හැකි.

කොහොමද පටන් ගන්නේ?

AI සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේදැයි මෙම පාඨමාලාව ඔබට උගන්වනු ඇත. මෙම පරිච්ඡේදයේ ඉතිරි කොටස කියවන්න, ඉන්පසු ඔබට උනන්දුවක් දක්වන වෙනත් පරිච්ඡේද බලන්න. විශේෂයෙන්ම, වෘත්තිකයන් මෙම AI ඔවුන්ගේ වැඩ පහසු කර ගැනීමට භාවිත කරන ආකාරය ඉගෙනීමට ඔබට ව්යවහාරික (applied prompting) කොටස පරශිලනය කළ හැකි. එබැවින්ම, Playground, වෙනත් IDEs, හෝ පහසුවෙන්ම මෙම වෙබ් අඩවියේ භාවිත කර ඇති embed වැනි සම්පත් හා මෙවලම් භාවිතයෙන් ඔබට අත්හදාබැලීම් කළ හැකි.

ඊළඟ ලිපිය කියවීමට පෙර, prompt ඉංජිනේරු විද්‍යාව ඉගෙනීමට ඔබට කිසිදු තාක්ෂණික පසුබිමක් අවශ්‍ය නොවන බව මතකයේ තබා ගැනීම වැදගත්ය. මෙය බොහෝ දුරට වැරදි සකසා ගනිමින් නැවත නැවත කරන ක්‍රියාවලියකි. (trial and error) ඔබට අවශ්‍ය පරිදි මෙය ඉගෙන ගත හැකි.

Footnotes

  1. තාක්ෂණික වශයෙන්, ඔවුන් (AI) මිනිසුන් මෙන් "සිතන්නන්" නොවේ, නමුත් මෙය පැහැදිලි කිරීමට සරල ක්රමයකි.

  2. ඇත්ත වශයෙන්ම මෙය ලියන ලද්දේ AI (GPT-3 davinci-003) විසිනි.

Edit this page
Word count: 0

Get AI Certified by Learn Prompting


Copyright © 2024 Learn Prompting.